Trending Newsඑසැන පුවත්දේශීය

ගාසා තීරයේ කූඩාරම්වල රැඳී සිටින පිරිසකට ප්‍රහාරයක්

ගාසා තීරයේ අවතැන් වූවන්ගේ කූඩාරම් සහිත ප්‍රදේශයකට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 37 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. ප්‍රදේශයේ හමාස් ත්‍රස්තවාදියෙකුට පහර දුන් බවත් සිද්ධිය සමාලෝචනය කරමින් පවතින බවයි ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළා.

මේ අතර, හමාස් සංවිධානය ඊශ්‍රායලයේ නව සටන් විරාම යෝජනාව නිල වශයෙන් ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ යුද්ධය අවසන් කිරීම සඳහා තමන් සතුව සිටින ප්‍රාණ ඇපකරුවන් 59 දෙනාම නිදහස් කරන ගිවිසුමක් සාකච්ඡා කිරීමට සූදානම් බවයි. ප්‍රාණ ඇපකරුවන් 10 දෙනෙකු නිදහස් කිරීම සඳහා ඊශ්‍රායලය දින 45 ක සටන් විරාමයක් ඉදිරිපත් කර තිබුණා.

Related posts

Prez. & PM should take steps to conduct an independent probe into attacks : Cardinal

Mohamed Dilsad

Recent fiscal policy reforms improve Sri Lanka’s economic outlook – World Bank

Mohamed Dilsad

அமெரிக்காவில் தொழிற்சாலையில் துப்பாக்கிச்சூடு – 5 பேர் உயிரிழப்பு

Mohamed Dilsad

Leave a Comment