Trending Newsඑසැන පුවත්දේශීය

මුදල් අමාත්‍යාංශ ලේකම් සිරිවර්ධන ජුනි මාසයේ විශ්‍රාම යෑමට නියමිතයි…! : ලේකම් තනතුර හුලංගමුව එපා කියයි.

ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුළංගමුව මහතා මුදල් අමාත්‍යංශ ලේකම් ධුරය බාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කරයි. විශ්වාස කටයුතු ආරංචි මාර්ග උපුටමින් එහෙම වාර්තාව සඳහන් කරන්නේ මහින්ද සිරිවර්ධන මහතා සේවයෙන් විශ‍්‍රාම ගැනීමෙන් පසු මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරය බාර ගැනීම සඳහා ඔහුට ඉල්ලීමක් ලැබී ඇති බවයි.

කෙසේ වෙතත් හුළංගමුව මහතා පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂයකු ලෙස දැනටමත් තනතුරක් දරන නිසා එම තනතුර ලබා දුන් නොගත යුතු බව ඔහුගේ මතය වී ඇතැයිද වාර්තාවේ සඳහන්ය. දැනට මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරය දරන මහින්ද සිරිවර්ධන මහතා එළැඹෙන ජුනි මාසය පමණ වන විට සිය සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබේ. ඒ අනුව පුරප්පාඩු වන ධුරය සඳහා දුමින්ද හුළංගමුව මහතා යෝජනා වී තිබින.

Related posts

Applications for postal voting being accepted

Mohamed Dilsad

Olympic Stadium set to stage 2019 World Cup games

Mohamed Dilsad

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දත්ත රෙකෝඩරය මව් සමාගමට

Mohamed Dilsad

Leave a Comment