Trending Newsඑසැන පුවත්දේශීය

පාසල් දරුවන් සඳහා ලබාදෙන ආහාරවේල අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කරයි.

පාසල් සිසුන් සඳහා පෝෂදායී ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන ඒ අයුරින්ම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි. .

පාසල් සිසුන්ගේ රක්තහීනතාව අඩු කිරීම ඉලක්ක කරගනිමින් ලෝක ආහාර වැඩසටනේ ආධාර මත පෝෂදායී ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මකයි.

විශේෂයෙන් පාසල් දරුවන්ගේ රක්තහීනතාව තුරන් කිරීම සඳහා යකඩ සහ ෆෝලික් අම්ලය එකතු කර සකස් කරන සබලකෘත සහල් පාසල් දරුවන්ගේ දිවා ආහාරය සදහා එකතු කිරීම ද මේ යටතේ සිදුවනු ඇති.

Related posts

நேரடி முதலீடுகளை மேற்கொள்ள பிரிட்டன் தயார்

Mohamed Dilsad

Law banning cigarette sales near schools to be Gazetted on April 7

Mohamed Dilsad

Rathana Thero to act as an Independent MP in House

Mohamed Dilsad

Leave a Comment