Trending Newsඑසැන පුවත්දේශීය

දෙසැම්බර් මාසයේ දී දේශපාලන වෙනසක්…?

දෙසැම්බර් මාසය වන විට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරන බව කබීර් හෂීම් මහතා පවසයි, ජනහමුවක් අමතමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේය. “මම පොරොන්දුවෙනවා දෙසැම්බර් වෙනකොට සජිත් මහත්තයා ජනාධිපති කරනවා.ඇතිනේ ඒ ටික දැන්.හෙමින් යන්.

මම කියන්නේ ඒක නිකං යයි අපි ගන්න ඔිනි නෑ.ඒක දීලා යයි.කරන්න බැරි වෙන කෙට ගෝඨත් දෙන්න බැලුවා නේ.ගෝඨා දෙන්න යන කොට අපේ ලොක්කා ගන්න පොඩ්ඩක් පරක්කු වුණ ගමන් මොකද වුණේ අරයා රිංගුවා.රනිල් මහත්තයා. මේ පාර දෙන්නේ නෑ එහෙම.මේ පාර අපිත් බලන් ඉන්නේ.දැනුත් එයා සපත්තු පොලිෂ් කරගෙන රෙඩි වෙලා ඉන්නේ හෙට වැටෙයි කියලා. මේ පාර ඒක කරන්න දෙන්නේ නෑ.අරගෙන මේ රට වෙනස් කරන්න ඔිනි.ඒක අපිට කරන්න පුළුවන් “

Related posts

පොදු ස්ථානවලට යන අයට ළඟදීම එන්නත් කාඩ්පත අනිවාර්ය වෙයි

Mohamed Dilsad

ரயில்வே கட்டணங்கள் அதிகரிப்பு?

Mohamed Dilsad

Kompany to donate testimonial profits

Mohamed Dilsad

Leave a Comment