Trending Newsඑසැන පුවත්දේශීය

බලශක්ති ගිවිසුම් මගින්, ත්‍රිකුණාමලය නගරය ගෙඩිය පිටින් ඉන්දියාවට දීලා..?

බලශක්ති ගිවිසුම හරහා ත්‍රිකුණාමල නගරය ගෙඩිය පිටින් ඉන්දියාවට දීම සඳහා ගිවිසුමක් අත්සන් කර ඇතැයි ජන අරගල ව්‍යාපාරයේ සංවිධායක වසන්ත මුදලිගේ මහතා සඳහන් කරයි. ත්‍රිකුණාමල නගරයත් එහි තෙල් ටැංකි හැට එකකුත් වරායත් ලබාදීම සඳහා ගිවිසුම්ගත වී ඇතැයි බරපතල සැකයක් ඇතැයි හෙතෙම කීවේය.

එක බිම් අඟලක් විකුණන්නේ නැති බව කියමින් බලය ලබාගත් ආණ්ඩුවක් මෙම කටයුතු සිදු කරමින් සිටින බවද ඔහු චෝදනා කළේය. ජන අරගල සන්ධානයේ පළාත් පාලන මැතිවරණයේ ජන හමුවක් අමතමින් හෙතෙම ඒ බව ප්‍රකාශ කළේය.

Related posts

ஐ.நா.சபையின் செயலாளர் நாயகம் – பிரதமர் சந்திப்பு

Mohamed Dilsad

Gunathilaka suspended for six international matches

Mohamed Dilsad

විශ්වාසභංගය සම්මත වීමෙන් පසු පාර්ලිමේන්තුවේදී පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරුන් දැක්වූ අදහස්

Mohamed Dilsad

Leave a Comment