ප්‍රමුඛ පුවත 1

ආපදා සහන සැලසීමට ශ්‍රී ලංකාව, ජගත් සංවිධානයේ සහාය ඉල්ලයි

(උදයම්, කොළඹ) – දිවයිනේ ප්‍රදේශ ගණනාවක ඇති වී තිබෙන ජල ගැලීම්, නාය යාම් ඇතුළු ආපදා තත්ත්වයට පිළියම් යෙදීම සඳහා සහාය වන්නැයි ශ්‍රී ලංකාව ජගත් සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මෙලෙස හදිසි ආපදා අවස්ථාවන් හිදී යොදා ගැනෙන මුදා ගැනීම් සහ සහන කටයුතු හදිසි ප්‍රතිචාර ඒකකය ක්‍රියාත්මක කළ බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

එමෙන්ම ජගත් සංවිධානයේ ජාත්‍යන්තර සෝදිසි සහ ජීවිතාරක්ෂක උපදේශක සේවාවේ සහාය ද ශ්‍රී ලංකාව අපේක්ෂා කරනවා.

Related posts

එංගලන්ත ජාතිකයෙකු දියේ ගිලී මරුට

Mohamed Dilsad

පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන්ට නේවාසික පුහුණු වැඩමුළුවක්

Mohamed Dilsad

බැදුම්කර වංචාව සෙවීමේ ජනාධිපති කොමිසමේ සාමාජිකයින් මෙන්න

Mohamed Dilsad

Leave a Comment