Trending News

ආපදා මරණ සංඛ්‍යාව 180යි.110ක් අතුරුදන්(UPDATE)

(උදයම්,කොළඹ) ) – ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 180 දෙනෙකු මියගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

  නිකුත් කරනු ලැබු විශේෂ තත්ව වාර්තාව අනුව අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 180 දෙනෙකු මියගොස් 110 දෙනෙකු අතුරුදන්ව ඇත. පීඩාවට පත් වූ සංඛ්‍යාව 588,082 ඉක්මවා ඇත. ආරක්ෂිත ස්ථාන 368 පුද්ගලයන් 76,902 පමණ රැදි සිටි.

 

(උදයම්,කොළඹ)  –  නායයාම් සහ ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 164ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ආපදා තත්ත්වය හේතුවෙන් තවදුරටත් පුද්ගලයින් 104 දෙනෙකු අතුරුදන්ව ඇත.

විවිධ අනතුරු හේතුවෙන් පුද්ගලයින් 88 දෙනෙකුට තුවාල සිදුව ඇති බව වාර්තාවේ.

මේ වන විට වර්ෂාපතනයත් සමග ඇති වූ ජල ගැලීම් සහ නායයාම් හේතුවෙන් පවුල් එක් ලක්ෂ 28,586කට අයත් පුද්ගලයින් හාර ලක්ෂ 71,542 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Related posts

Rohitha Rajapaksa ties the knot

Mohamed Dilsad

பிரிட்டிஷ் பிரதம மந்திரி தெரேஷா மே பதவில் இருந்து ராஜினாமா

Mohamed Dilsad

US wants military cooperation pact with Sri Lanka to tackle red tape

Mohamed Dilsad

Leave a Comment