ප්‍රමුඛ පුවත 1

ආපදා සහන කටයුතු සඳහා ගිය හෙළිකොප්ටර් යානයක් කඩා වැටෙයි(ඡායාරූප)

(උදයම්,ගාල්ල)  –  ආපදා සහන කටයුතු සඳහා ගිය හෙළිකොප්ටර් යානයක් ගාල්ල බද්දේගම ප්‍රදේශයේදී කඩා වැටී තිබේ.

ආපදා සහන කටයුතු සඳහා ගොස්ම් සිටි MI-17  වර්ගයට අයත් හෙළිකොප්ටර් යානයක් මෙලෙස කඩා වැටී ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.

මෙම යානය කඩා වැටීමෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැත.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/05/HELICOPTER-CRASH-01.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/05/HELICOPTER-CRASH-02.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/05/HELICOPTER-CRASH-03.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/05/HELICOPTER-CRASH-04.jpg”]

Related posts

නාමල් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙයි.

Mohamed Dilsad

ත්‍රිරෝද රථයක් ගිනි ගනී

Mohamed Dilsad

ඉරාන පාර්ලිමේන්තුවේ කතානායකවරයා දිවයිනට පැමිණෙයි

Mohamed Dilsad

Leave a Comment