ප්‍රමුඛ පුවත 1

විපතට පත් ජනතාවට සහනාධාර බෙදීමට පාකිස්තානය මහා කොමසාරිස් කාර්යාලයේ සහය

(උදයම්,කොළඹ)  –  මේ වන විට දිවයිනේ විවිධ  ප්‍රදේශ වල විපතට පත්ව සිටින ජනතාවට ආධාර ලබාදීමට පාකිස්තානය වැඩබලන මහ කොමසාරිස් ආචාර්ය සෆ්රාස් අහමඩ් ඛාන් සිප්රා මහත මැදිහත් වෙයි.

ආචාර්ය සෆ්රාස් මහතා පාකිස්ථානය ජනතාවගේ කණගාටුව අවතැන් වී සිටින වෙත ප්‍රකාශ ර තිබේ.

ශ්‍රී ලාංකිකයින් යම් විපතකට පත්වූ විට ,සැබෑ ලෙසත් දිගුකාලීන මිතුරෙකු ලෙසත් කොන්දේසි විරහිතව සහාය ලබා දීමට පාකිස්ථානය ඉදිරිපත්වේ.

මීට පෙරද පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය හරහා සහල් මෙට්රික් ටොන් 10,000 ක් ශ්‍රී ලංකාවේ නියඟය තත්ත්වයේදී පිරිනමන ලදී .

Related posts

රංගේබණ්ඩාරගෙන් රජයට චෝදනාවක් [VIDEO]

Mohamed Dilsad

නිධන් හෑරූ සිව් දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමට අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment