ප්‍රමුඛ පුවත 1

විපතට පත් මව ගුවනේදී බිහි කළ දරුවා මිය යයි

(උදයම්,රත්නපුරය )  –  රත්නපුරයේ ආපදාවට ලක්ව සිටි ගැබිණි මවක් ගුවන් මගින් රැගෙන යන අවස්ථාවක හෙලිකොප්ටර් යානය තුලදී ප්‍රසුත කල දරුවා මිය ගෙස් ඇති බව වාර්තාවේ.

මෙසේ බිහිවූ දරුවා මේ වනවිට මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙය සති විසි හයක අඩු වයස් දරු උපතක් බැවින් මෙලෙස දරුවා මියගොස් ඇත.

කලවානේ සිට රත්නපුරය දක්වා රැගෙන යමින් සිටියදී අදාළ ගැබිණි කාන්තාව දරුවා ප්‍රසූත කර තිබේ.

පසුව මව සහ දරුවා රත්නපුර රෝහලට ඇතුලත් කර ඇත.

අඩු වයසින් බිහිකර ඇති දරුවා බේරා ගැනීමට  වෛද්‍යවරුන් උත්සහ දැරුවද එය අසාර්ථකවී තිබේ.

Related posts

අපද්‍රව්‍ය කන්ටේනර් රිට් පෙත්සම යළි සළකා බැලීම අද

Mohamed Dilsad

තද වැසි-මුහුණ රළු වෙයි, ධීවර හා නාවික කටයුතු විමසිල්ලෙන්

Mohamed Dilsad

මාලි රාජ්‍යයේදී මිය ගිය හමුදා සාමාජිකයන්ගේ දේහ අද දිවයිනට…

Mohamed Dilsad

Leave a Comment