ව්‍යාපාරික

මෙරට අපනයන ආදායම වැඩිම රටවල් මෙන්න

(උදයම්,කොළඹ)  –  මේ වසරේ මුල් කාලය තුළ මෙරට අපනයන ආදායමේ සියයට 52ක් ප්‍රධාන රටවල් 5කින් ලැබී ඇති බව මහබැංකුව පවසයි.

එම රටවල් වන්නේ ඇමරිකාව, එංගලන්තය, ඉන්දියාව, ජර්මනිය සහ ඉතාලියයි.

Related posts

ලිට්රෝ ගෑස් නව ගෑස් සිලින්ඩර මිලියනයක් ආනයනයට

Mohamed Dilsad

කොටස් වෙළඳපොළ මිනිත්තු 2 කට සීමා වෙයි

Mohamed Dilsad

ආනයනික මාළු, කරවල, ඇතුළු ද්‍රව්‍ය කීපයක බදු ඉහළට

Mohamed Dilsad

Leave a Comment