ව්‍යාපාරික

රුපියලේ අගය තවදුරටත් පහත වැටෙයිද

(උදයම්,කොළඹ)  – ආනයනකරුවන්ගෙන් ඩොලර් විනිමය සඳහා පැවැති ඉහළ ඉල්ලුම හේතුවෙන් රුපියලේ අගය තවදුරටත් පහත වැටීමක් අද දක්නට ලැබේ.

එහෙත් සංචිත වර්ධනය කර ගැනීම සඳහා ඩොලර් මිලදී ගැනීමට මහබැංකුව ඉදිරිපත් වීමත් සමඟ එම තත්ත්වය සමනය වූ බවයි වෙළඳපොළ විශ්ලේෂකයන් සඳහන් කළේය.

ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය අද සටහන් වූයේ රුපියල් 154යි ශත 54ක් ලෙසය.

Related posts

මාළු, බිත්තර, කරවල මිල අඩුවෙයි

Mohamed Dilsad

රත්‍රන් මිල පහළට

Mohamed Dilsad

ලෝක වෙළදපොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළට

Mohamed Dilsad

Leave a Comment