ප්‍රමුඛ පුවත 1

රැඳවියන් 4 දෙනෙකු පලා යයි

මීගමුව බන්ධනාගාරයේ සිටි රැඳවියන් 4 දෙනෙකු පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.

එම සිරකරුවන් සිව් දෙනාගෙන් එක් අයෙකු මිනීමැරුම් චෝදනා ලද රැඳවියෙකු බවත් අනෙක් තිදෙනා සොරකම් සම්බන්ධයෙන් චෝදනා ලද රැඳවියන් බව වාර්තාවේ.

බන්ධානාගාරයේ තාත්පයක් සිදුරු කර මෙම රැඳවියන් පැනගොස් ඇති බව මේ වනවිට අනාවරණ වී ඇත.

මෙම රැදවියන් පළා යාම පිළිබදව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

සා.පෙළ අයදුම් පත්‍ර නිකුත් කිරීම 15 න් අවසන්

Mohamed Dilsad

පුරහල අවට රථවාහන තදබදයක්

Mohamed Dilsad

ලංකාවේ ආර්ථිකය නගා සිටුවීමට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400 ක්

Mohamed Dilsad

Leave a Comment