ප්‍රමුඛ පුවත 1

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

(උදයම්,කොළඹ)   –  සංඥා දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

ගම්පහ දුම්රිය ස්ථානයේ සංඥා දෝෂයක් මෙම තත්ත්වයට හේතු වී තිබේ.

Related posts

අගමැති අද ජනපති කොමිසමට කැඳවයි.

Mohamed Dilsad

ගංවතුරින් ආපදාවට ලක්වූ පිටබැද්දර ජනතාවට කෝටි 17 ට අධික වන්දි මුදල්

Mohamed Dilsad

සමන් දේව ප්‍රතිමාව සිරිපා මළුවට

Mohamed Dilsad

Leave a Comment