ප්‍රමුඛ පුවත 1

අධිවේගී මාර්ගයේ ගැලනිගම හා දොඩංගොඩ මාර්ගය විවෘතයි

(උදයම්,කොළඹ)  –  දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මීටර් 32.01 කණුව අසල මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් මෙතෙක් ගැලනිගම හා දොඩංගොඩ මාර්ගය වසා තිබුණු අතර එම මාර්ගයේ ජලය බැස යාම නිසා එම මාර්ගය නැවත විවෘත කොට ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
එමෙන් ම කොක්මාදූව හා ගොඩගම අතර මාර්ගය තවදුරටත් වසා ඇත.

Related posts

නව නිපැයුම්වලින් ලෝකෙන්ම එකට ආ අයියයි – නංගියි

Mohamed Dilsad

සියලු අපේක්ෂකයින් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කල යුතුයි [VIDEO]

Mohamed Dilsad

මහා මැතිවරණයෙන් පසු බොදු බල සේනාව විසිරුවනවා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment