ප්‍රමුඛ පුවත 1

මිනුවන්ගොඩ කොළඹ මාර්ගයේ බස් වර්ජනයක්

(උදයම්,කොළඹ ) – මිනුවන්ගොඩ – කොළඹ පෞද්ගලික බස් රථ වර්ජනයක් ක්‍රියාත්මක වෙයි.

අනවසර මාර්ග බලපත්‍ර ලබාදීමේ සිද්ධියකට විරෝධය පළ කරමින්මෙම වර්ජනය  ආරම්භ කර ඇති බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසයි.

මෙම වර්ජනයට කොළඹ පර්යන්තයෙන් ආරම්භ වී මිනුවන්ගොඩ හරහා කුරුණෑගල දෙසට ධාවනය වන පෞද්ගලික බස් රථ ද එක්ව ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේය.

 

Related posts

කේරලා ගංජා තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ලසන්තගේ ඝාතනයට ගෝඨාභය සම්බන්ධ නෑ [VIDEO]

Mohamed Dilsad

කරාපිටියේ වෛද්‍ය වර්ජනයෙන් රෝගීන් අපහසුතාවයට

Mohamed Dilsad

Leave a Comment