Trending News

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ හදිසි රැස්වීමක්

(උදයම්,කොළඹ)   –  ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ හදිසි රැස්වීමක් අද දහවල් 12 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව වාර්තවේ.
මීට සහභාගි වන ලෙස ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලූම මැති ඇමතිවරුන්ට දැනුම්දීමක් කර ඇත.
ආපදා තත්ත්වයත් පහව යාමත් සමඟ ඇති වන ගැටළු හා ඒ ආශ්‍රිත කරුණු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

Related posts

Seven arrested over killing of underworld members

Mohamed Dilsad

සහල් සඳහා උපරීම සිල්ලර මිල ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කරයි.

Editor O

பட்டங்களை விடுவோருக்கு எதிராக எச்சரிக்கை

Mohamed Dilsad

Leave a Comment