ප්‍රමුඛ පුවත 1

පර්පෙචුවල් ට්‍රෙෂරීස් පෙත්සම අභියාචනාධිකරණයෙන් ඉවතට

(උදයම්,කොළඹ)   –  සිය සමාගමේ ව්‍යාපාර කටයුතු සීමා කෙරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් නිකුත් කළ මාර්ගෝපදේශමාලා අවලංගු කරන ලෙස ඉල්ලා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ඉදිරිපත් කළ පෙත්සමක් ප්‍රතික්ෂේප කෙරේ.

අද  (01) අභියාචනාධිකරණය මෙම තීන්දුව ඉදිරිපත් කළේය.

අදාළ පෙත්සම අද (01) කැඳවූ අවස්ථාවේ අභියාචනාධිකරණය විසින් මෙම තීන්දුව ප්‍රකාශ කර ඇත.

Related posts

අනධ්‍යන සේවකයින් තවදුරටත් වර්ජනයේ

Mohamed Dilsad

අරුවක්කාඩුව කසල අංගනයට පුත්තලමේදී විරෝධතා දැක්වූවන්ට බැටන් පොලු ප්‍රහාර

Mohamed Dilsad

කොළඹ ආරක්‍ෂක සමුළුව හෙටයි(වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment