Trending News

ආපදා තත්වය : මරණ 208 අතුරුදන්වීම් 92(UPDATE)

(උදයම්,කොළඹ)   –  මියගිය තවත් දෙදෙනෙකුගේ මළසිරුරු සොයා ගැනීමත් සමඟ ආපදා හේතුවෙන් මිය ගිය ගණන 208 දක්වා ඉහළ ගොස් තිබේ.(උදයම්,කොළඹ)    ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් මෙ දක්වා වාර්තා වී ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 206 දක්වා ඉහළ ගොස් ඇතැයිද  පුද්ගලයින් 92 ක් තවමත් අතුරුදන් බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කරයි..

එසේ  අපදා තත්වය හේතුවෙන් පවුල්170,486ක,පුද්ගලයින් 658,490 ක් විපතට පත්ව ඇති බව එම නිවේදනයෙහි සඳහන්.

පූර්ණ හානි නිවාස 1713ක් හා අර්ධ හානී නිවාස 9294ක් ලෙසද තොරතුරු වාර්තා වේ.

අවතැන් වූ පවුල් 18106ක පුද්ගලයින් 68734ක් මේ වනවිට සුරක්ෂිත මධ්‍යස්ථාන 365 ක රැදී සිටින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩි දුරටත් පවසයි.

Related posts

Karandeniya PS Deputy Chairman murder: Suspect arrested

Mohamed Dilsad

වතු ජනතාවගේ ගැටළුවලට විසඳුම් දීමට සැබෑ වුවමනාවක් තිබෙන්නේ ලංකා කම්කරු කොංග්‍රසයට පමණයි. – පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන්

Editor O

கணித, விஞ்ஞான பாடங்களை கற்பிக்க இந்தியாவில் இருந்து ஆசிரியர்கள் – கல்வி இராஜாங்க அமைச்சர்

Mohamed Dilsad

Leave a Comment