ප්‍රමුඛ පුවත 1

ගම්මන්පිල මහතාට විදෙස් ගතවිමට අවසර

(උදයම්,කොළඹ)   –  පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට විදෙස් ගතවිම සඳහා කොළඹ මහාධිකරණයේ අවසරය හිමි වෙයි.
රුපියල් ලක්ෂ 05ක පුද්ගලික ඇප මත මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් බලපත්‍රය නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (02) නියෝග කර තිබේ.
ඒ අනුව මේ මස 12 වන දා සිට 15 වන දා දක්වා කාලය තුළ මන්ත්‍රීවරයට විදෙස් ගත වීමට අවසර ලැබේ.

Related posts

දිස්ත්‍රික්ක 3 ක් කොරෝනා අවදානම් කලාප ලෙස හඳුනාගනී

Mohamed Dilsad

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි.

Mohamed Dilsad

සමාජ මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රචාර කරන්නන්ට එරෙහිව විමර්ශන ඒකකයක්.

Mohamed Dilsad

Leave a Comment