(උදයම්,ඉන්දියාව) – දමිළ සාහිත්‍ය කවියෙකු වූ කවිකෝ අබ්දුල් රහුමාන් මහතා අභාවප්‍රාප්ත වෙයි.
මිය යන විට 80 වන වියේ පසු වූ ඒ මහතා ඉස්ලාම් සාහිත්‍ය දමිළ මාධ්‍යයෙන් විස්තර කිරීමට මනා හැකියාවක් ඇත්තෙකි.
ඔහු තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායිහිදී මිය ගොස් ඇති බව ඉන්දීය වාර්තා සඳහන් කරයි.