ක්‍රීඩා

කාසියේ වාසිය නවසීලන්තයට

(උදයම්,එංගලන්තය)  –  2017 අයි.සී.සී චැම්පියන්ස් කුසලානයේ “එ” කණ්ඩයේ දෙවැනි තරගය ලෙස අද (02) පැවත්වෙන ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට මීට සුළු මොහාතකට පෙර නවසීලන්ත නායක කෙන් විලියම්සන් සමත් විය.

එ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට හෙතෙම තීරණය කළේය.

Related posts

ප්‍රවීන ක්‍රිකට් උපදේශකයන් දෙදෙනෙක්ට අයි.සී.සී ‌යෙන් ආරාධනාවක්

Mohamed Dilsad

පාසැල් මලල ක්‍රීඩා උළෙල සාර්ථක කරගැනීමට සමපෝෂ සවිබලය

Mohamed Dilsad

ක්‍රිකට් ලොව උඩුයටිකුරු කරමින් පන්දු 6ට කඩුලු 6ක්

Mohamed Dilsad

Leave a Comment