විදෙස්

මිනිස් හිසකට හුරු හිසක් සහිත වසු පැටවෙකු ඉන්දියාවේ(වීඩියෝව)

(උදයම්,ඉන්දියාව) – පසුගියදා උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සත්ව ගොවිපලක මිනිස් හිසකට හුරු හිසක් සහිත වසු පැටවෙකු ඉපදී ඇති බව ඉන්දීය වාර්තා පවසයි.

මෙම වසු පැටවා ඉපදී පැය කිහිපයකට පසු මිය ගොස් ඇති අතර එම ගොවිපල අවට ගම්මාන වල ජනතාව මෙම වසු පැටවා දැක බලා ගැනීමට පැමිණෙමින් සිටින බව වාර්තාවේ.

හින්දු භක්තිකයින් මෙම වසු පැටවා විෂ්ණු දෙවියන්ගේ එක්තරා පැමිණීමක් ලෙස විශවාස කරයි.

මෙය විෂ්ණු දෙවියන්ගේ ආත්ම 24න් එකක් වන “ගොකරන්” නමැති ආත්මය බවට බොහෝ දෙනා විශ්වාස කරන බව ඉන්දීය වාර්තා පෙන්වා දෙයි.

[ot-video][/ot-video]

Related posts

චීනයෙන් ශ්‍රී ලංකාවට සුබ ආරංචියක්

Mohamed Dilsad

සිරියාවේ මෙහෙයුම්වල නිරත රුසියානු හමුදා ඉවත් කරගනී

Mohamed Dilsad

ගෑස් ටැංකියක් පුපුරා යාමෙන් 19 දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment