ප්‍රමුඛ පුවත 1

ස්විට්සර්ලන්ත තානාපති විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

(උදයම්,කොළඹ)  – ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හෙයින්ස් වොල්කර් නෙදර්කොන් (Heinz Walker Nederkoorn) මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අතර, හමුවක් (02) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙම හමුවේදී, නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක මහතාට ස්විට්සර්ලන්ත තානාපතිවරයා සිය සුභ පැතුම් එක් කළ අතර, දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පුළුල් කර ගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කළේය

Related posts

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකා නෞකා දෙකක් කොළඹට

Mohamed Dilsad

එමිල් රංජන් යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

අමාත්‍යවරයෙකුට මරණ තර්ජන අයෙක් අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment