ප්‍රමුඛ පුවත 1

ගංවතුර ආපදා ගැන විශේෂ සාකච්ඡාවක්

(උදයම්, කොළඹ) – ගං වතුරෙන් ආපදාවට පත් කළුතර අගලවත්ත ජනතාවට සහන සැලසීමේ කමිටු ප්‍රධානී අමාත්‍ය එස් බී දිසානායක මහතා ප්‍රධානත්වයෑන් විශේෂ රැස්වීමක් අද (05) පැවැත්වෙයි.

ප්‍රදේශයේ දේශපාලන බලධාරීන් හා රජයේ නිළධාරීන් සහභාගීවන විශේෂ සාකච්ඡාවක් අගලවත්ත, පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.

Related posts

වට්ටක්කා තොග අලෙවිය ඇරඹුනා

Mohamed Dilsad

ඉන්ධන මිල සංශෝධනය අදයි

Mohamed Dilsad

වාර්ෂික ඇසළ මංගල්‍යය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා අද සිට

Mohamed Dilsad

Leave a Comment