ප්‍රමුඛ පුවත 1

පලෙයි වෙඩි තැබීමට සැකකරුවකු අල්ලයි

(උදයම්, කොළඹ) – කිලිනොච්චි පලෙයි හිදී පොලිස් වාහනයකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරුවකු ත්‍රස්ත විමර්ශක කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු කෝපායි උරුම්බිලායි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පසුගිය 19 වැනි දා පලෙයි කච්චාන් ප්‍රදේශයේ දී මෙම වෙඩි තැබීම සිදු විය.

Related posts

ඇමති මංගල අද ජිනීවා සමුළුව අමතයි

Mohamed Dilsad

හැටන් ප්‍රදේශයේ ජල කප්පාදුවක්

Mohamed Dilsad

රථ වාහන දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකි වී සිටින රියදුරන්ට සහනයක්

Mohamed Dilsad

Leave a Comment