ප්‍රමුඛ පුවත 1

මට්ටක්කුලියේ වෙඩි තැබීමෙන් අයෙක් මරුට

(උදයම්, කොළඹ) – මට්ටක්කුලිය ජුබිලි මාවතේ දී සිදු වු වෙඩි තැබීමතින් වසස අවුරුදු 24ක පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

අද (05) උදෑසන 11.30ට පමණ මට්ටක්කුලිය පොලිස් වසමේ ජුබිලි මාවතේ ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු තවත් යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙලෙස ගිනි අවියකින් වෙඩි තබා පලා ගොස් ඇත.

වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් ඇත.

Related posts

පේරාදෙණිය සරසවි සිසුන් අටදෙනෙකු රිමාන්ඩ්

Mohamed Dilsad

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අදයි

Mohamed Dilsad

හෙට සිට රාජ්‍ය සේවක වැටුප් ඉහළට

Mohamed Dilsad

Leave a Comment