ප්‍රමුඛ පුවත 1

හෝමාගම වෙඩි තැබීමක්.අයෙකු මරුට

හෝමාගම දුම්රියපොල පාරේ අද දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වෙයි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මීගොඩ – ගාමිණීපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව වාර්තාවේ.

අධිකරණයේ විභාග වූ නඩුවකට පෙනී සිට නැවත පැමිණෙමින් සිටියදී මෙම පුද්ගලයාට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.

Related posts

එජාපෙ විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී

Mohamed Dilsad

එස්.බී දිසානායක එරෙහිව ගොනු කළ අපහාස නඩුව ඉල්ලා අස්කරගැනේ

Mohamed Dilsad

රත්ගම ව්‍යාපාරිකයින් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 17 යළි රිමාන්ඩ්.

Mohamed Dilsad

Leave a Comment