ප්‍රමුඛ පුවත 1

විජේරාමය ප්‍රදේශයේ පිහිටි සම් භාණ්ඩ අලෙවි සැලක් ගිනිගෙන විනාශයි

(උදයම්,කොළඹ)  – නුගේගොඩ විජේරාමය ප්‍රදේශයේ පිහිටි සම් භාණ්ඩ අලෙවි සැලක ගින්නක් හට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ ඊයේ රාත්‍රියේ මෙම ගින්න හටගෙන ඇති බවය.

ගින්නෙන් වෙළඳසැළේ තිබු භාණ්ඩ සියල්ල විනාශවී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/06/shop.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/06/pho-1.jpg”]

Related posts

සීමා නිර්ණ ගැසට් නිවේදනයට අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක්

Mohamed Dilsad

කොටුව – කන්කසන්තුරේ අතර දුම්රියන් 2 ක් ඉවතට

Mohamed Dilsad

සැකකටයුතු ලිපි මුද්‍රණයට සම්බන්ධ උපකරණ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමත්‍යංශයේදී සොයා ගනී

Mohamed Dilsad

Leave a Comment