ප්‍රමුඛ පුවත 1

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා කඩයිම් ලකුණු නිකුත් වෙයි

2016 – 2017 අධ්‍යයන වර්ෂයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අවම Z ලකුණු අද දිනයේ අන්තර්ජාලයට මුදා හැරුණු බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවියට පිවිසීමෙන් ඊට අදාළ තොරතුරු ලබාගත හැක.

[button link=”” icon=”fa-envelope-o” size=”small” side=”left” target=”” color=”b7ad21″ textcolor=”2129ff”]ඔබේ කඩයිම් ලකුණු මෙතනින් බලා ගන්න[/button]

Related posts

අද දිනයේත් ප්‍රදේශ රැසකට තද වැසි

Mohamed Dilsad

වසර 10 කට පසුව ඇතිවන දුර්ලභ සූර්යග්‍රහණයක් හෙට [VIDEO]

Mohamed Dilsad

රුවන්වැලි මහා සෑයේ නව චූඩා මාණික්‍යය මහජන ප්‍රදර්ශනයට

Mohamed Dilsad

Leave a Comment