ප්‍රමුඛ පුවත 1

දෝහා කටාර් දක්වා ගුවන් ගමන් සාමාන්‍ය පරිදි

(උදයම්,කොළඹ)  –  දෝහා කටාර් දක්වා ගුවන් ගමන් පෙර පැවති අයුරින්ම ඉදිරියටත් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකන් එයාර් ලයින් මාධ්‍ය ඒකකය  ප්‍රකාශ කරයි.

මැදපෙරදිග පවත්නා තත්ත්වය පිළිබඳ සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත්, එ තුල මෙතෙක් බලපෑමක් නොමැති බව එම ඒකකය වැඩි දුරටත් කියයි.

Related posts

අධිකරණයට නොගිය පුද්ගලයන් රැළිවලට යාපනයට [VIDEO]

Mohamed Dilsad

ඥානසාරස හිමියන් මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස්කර ගනී

Mohamed Dilsad

ත්‍රී රෝද රථ රියදුරන්ට මේ වසරේ සිට නොමිලයේ වෘත්තීය පුහුණුව..

Mohamed Dilsad

Leave a Comment