විදෙස්

කටාර් අර්බුදය සම්බන්ධයෙන් රුසියානු හැකර්වරුන් ගැන සැකයක්

(උදයම්,කටාර්)  – කටාර් අර්බුදය සම්බන්ධයෙන් රුසියානු හැකර් වරුන් ව්‍යාජ පුවත් නිර්මාණය කරන බවට ඇමරිකාව සැක පළ කරයි.
මේ සම්බන්ධයෙන් කටාර් රාජ්‍යයේ සිදු කෙරෙන විමර්ශන සඳහා සහය ලබාදීමට ඇමරිකානු එෆ්.බී.අයි ආයතනයේ නියෝජිත කණ්ඩායමක් දෝහා වෙත ගොස් ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ.
සයිබර් අවකාශය හරහා අසත්‍ය  පුවත් ප්‍රචාරය කිරීමෙන් ද රුසියාව මෙම ඉලක්ක සපුරාගැනීමට උත්සාහ දරන බවට ඇමරිකාව චෝදනා කර තිබේ.

Related posts

ප්‍රංශ ජනාධිපතිවරණයෙන් මැක්රොන් යළි බලයට

Mohamed Dilsad

ජපාන අගමැතිවරයා සිය දෙවැනි කැබිනට් මණ්ඩලය පිහිටුවීමට සුදානම්

Mohamed Dilsad

ඊශ්‍රායලය එකඟ වෙයි

Mohamed Dilsad

Leave a Comment