(උදයම්,කොළඹ) – ජනප්රිය ගායන ශිල්පි ප්රින්ස් උදය ප්රියන්ත මහතා අභාවප්රාප්ත වෙයි.
අද පෙරවරුවේ කොළඹ පුද්ගලික රෝහලකදී ඔහු අභවප්රාප්ත වී තිබේ.මිය යන විට ඔහු 47 වන වියේ පසුවිය.
කලක සිට දැඩි රෝගාතුරුව සිටි ඔහු විටෙන් විට රෝහල්ගතව ප්රතිකාර ලැබූ නමුත් සම්පූර්ණයෙන්ම සුවයක් නොලැබූ බව වාර්තා විය.
අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම්දෙන බව පවුලේ ඥාතිහු පවසති.
රෝගීව සිටියදී ප්රින්ස් අවසන් වරට ගැයූ ගීතය මෙන්න.
[ot-video][/ot-video]