ප්‍රමුඛ පුවත 1

ඔළුවිල් වරායෙන් මුහුදු ගිය ධිවරයින් 6 දෙනෙකු අතුරුදන්

(උදයම්,කල්මුන)  – ඔළුවිල්  ධීවර වරායෙන් දකුණු දිශාව බලා ඉකුත් 21 පිටත්වු  විජය 2 බහුදින යාත්‍රාව ඇතුළු ධිවරයින් 6 දෙනෙකු අතුරුදන් වී ඇති බව වාර්තාවේ.

එම ධිවර සමාජිකයින්ගේ ඥාතින් පොලිසිය වෙත මේ බව පැමිණිලි කර තිබේ.

මෙම ධිවර කාර්මිකයින් මීගමුව පිටිපන සහ පළගතුරේ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

Related posts

පළාත් සභා මැතිවරණය ලබන ජනවාරියේ?

Mohamed Dilsad

විරෝධතාවයක් හේතුවෙන් කොටුව අවහිර වෙයි

Mohamed Dilsad

පාරිභෝගික අධිකාරී විමර්ශන නිලධාරීන් රාජකාරීවලින් ඉවතට

Mohamed Dilsad

Leave a Comment