විදෙස්

ඉරාකයේ වෙළඳ සංකීර්ණයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්.25ක් මරුට

(උදයම්,ඉරාකය)   –  ඉරාකයේ නැගෙනහිර කෙර්බලා ප්‍රදේශයේ වෙළඳ සංකීර්ණයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල
වෙයි.
මෙහිදී  පුද්ගලයින් 25 දෙනෙකු මිය ගොස් තිබේ.

තවත් පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම ප්‍රහාරය එල්ල වූ ප්‍රදේශයේ ෂියා මුස්ලිම්වරුන් ජීවත් වන ප්‍රදේශයකි.

ප්‍රහාරයේ වගකීම මේ වන විට ISI ත්‍රස්ත කණ්ඩායම භාරගෙන ඇත.

Related posts

කොවිඩ් මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි කරයි

Mohamed Dilsad

බංගලාදේශයේ වෛද්‍යවරුන් සිය ගණනකට කොරෝනා

Mohamed Dilsad

ලෝක ප්‍රසිද්ධ Arrow, The Flash නළුවාටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment