ප්‍රමුඛ පුවත 1

නාය යාමේ අවදානම තවත් පැය 24කින් දීර්ඝ කෙරේ

(උදයම්,කොළඹ)   –  දිස්ත්‍රික්ක 7ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නාය යාමේ අවදානම තවත් පැය 24කින් දීර්ඝ කිරීමට තීරණය කරයි.

ඒ අනුව අද පස්වරු 2 සිට හෙට පස්වරු 2 දක්වා රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට අදාළව එම නිවේදනය නිකුත් කර ඇත.

දිගින් දිගටම වර්ෂාව පැවතුණහොත් නාය යාම් සහ කණ්ඩි කඩා වැටීම් පිළිබදව දැඩි අවදානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඉල්ලීමක් කරයි.

Related posts

ජනාධිපති විශේෂ ආරාධනයකට අද කෙන්යාව බලා පිටත් වේ.

Mohamed Dilsad

මෙරට ඉදිවන විශාලතම TRI ZEN ගොඩනැගිල්ලෙහි පයිලින් කටයුතු නිම කිරීමට ඩී.පී ජයසිංහ පයිලින් සමත්වෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවෙන් 10 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

Mohamed Dilsad

Leave a Comment