ප්‍රමුඛ පුවත 1

රත්‍රන් තොගයක් සමඟ ගුවන් සෙබලෙක් අත්අඩංගුවට

(උදයම්,කොළඹ)  –  නීතිවිරෝධී ලෙස රත්‍රන් තොගයක් රටින් පිට කිරීමට තැත්කළ ගුවන් සෙබලෙක් අත්අඩංගුවට ගැනේ.

ගුවන්තොටුපල ආරංචි මාර්ග සඳහන් කළේ කටුනායක ගුවන් තොටුපොළේ රාජකාරියේ නිරත ගුවන් සෙබලෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Related posts

අගමැති ධුරයෙන් ඉවත් කල බවට ජනපති රනිල්ට ලියයි

Mohamed Dilsad

ගසකට යටවීමෙන් කාන්තාවක මරුට

Mohamed Dilsad

පාසල් කාලය තුල සිසු උද්ඝෝෂණ තහනම්

Mohamed Dilsad

Leave a Comment