විදෙස්

ලන්ඩන් නුවර මහල් 24 කින් සමන්විත ගොඩනැගිල්ලක ගින්නක්(වීඩියෝව)

(උදයම්,එංගලන්තය)  –  එංගලන්තයේ, ලන්ඩන් නුවර මහල් 24 කින් සමන්විත ගොඩනැගිල්ලක විශාල ගින්නක් හටගෙන තිබේ.

මහල් නිවාස සංකීර්ණයක් පිහිටි ගොඩනැගිල්ලක මෙම ගින්න හටගෙන ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ.

ගින්න පාලනය කිරීම සදහා ගිනි නිවන භටයන් දෙසියයකට වැඩි පිරිසක් මෙහෙයුම්වල නිරතව සිටිති.

ගොඩනැගිල්ල ගිනිගැනීම සිදුවන අයුරු සජීවී දර්ශන.

[ot-video][/ot-video]

 

Related posts

අනුලාගේ මරණය ගැන තොරතුරු රැසක්

Mohamed Dilsad

තෙදිනක් තුළ ලෝ පුරා ආසාදිතයන් මිලියනයක්

Mohamed Dilsad

කැලිෆෝනියාවේ ලැව් ගින්නෙන් මිය ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment