විදෙස්

ලන්ඩනයේ ගින්නෙන් මියගිය පුද්ගලයින් අතර කුඩා දරුවන්

(උදයම්,ලන්ඩනය)   –  බටහිර ලන්ඩනයේ ලැටිමර් වීදියේ ග්‍රේන්ෆෙල් මහල් 27කින් යුත්  නිවාස සංකීර්ණයේ හට ගත් ගින්නෙන් මියගිය පුද්ගලයින් අතර කුඩා දරුවන් පිරිසක් සිටින බව වාර්තාවේ.

අද (14) අලුයම ගින්න හට ගැනුණි.

සිද්ධියෙන් තුවාල ලැබූ සංඛ්‍යාව මේ වනවිට 50 ඉක්මවා ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

මියගිය සංඛ්‍යාව කොපමණ ද යන්න මෙතෙක් හෙළිකරගෙන නොමැත.

ගින්නට හේතුව ද නිෂ්චිතව අනාවරණ වී නොමැති අතර, අදාළ ගොඩනැගිල්ලේ නිවාස 120 ක් පමණ පිහිටා තිබූ බව වාර්තාවේ.

Related posts

සැප්තැම්බර් 11 අල්ඛයිඩා ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 18යි

Mohamed Dilsad

බෝම්බ ප්‍රහාරයේ වරදකරුවන්ව එල්ලා මරයි

Mohamed Dilsad

තායිලන්තයේ ගංවතුරින් 25ක් මියයති

Mohamed Dilsad

Leave a Comment