ප්‍රමුඛ පුවත 1

සහල් මිල පාලනයට රට හාල් ගෙන්වයි

(උදයම්,කොළඹ)  – සහල් මිල පාලනය කිරීම සඳහා ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින් සහල් ආනයනය කිරීමට කටයුතු සූදානම් කර ඇති බව ලංකා සතොස ආයතනය පවසයි.

එහි සභාපති ටී එම් කේ බී තෙන්නකෝන් සඳහන් කළේ සහල් මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා දැනටමත් සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට පියවර ගෙන අති බවයි.

Related posts

ගල්ගමුව සතිපොල ඉදිරිපිට අනතුරකින් 11ක් රෝහලේ

Mohamed Dilsad

නීති විරෝධී රැකියා ඒජන්සිවලට විරුද්ධව නඩු 163ක් පවරයි

Mohamed Dilsad

නායයෑම් සිදුවිය හැකි ස්ථාන හදුනා ගැනේ

Mohamed Dilsad

Leave a Comment