ප්‍රමුඛ පුවත 1

ප්‍රදේශ රැසකට වැසි

(උදයම්,කොළඹ)  – විශේෂයෙන් උදෑසන සහ රාත්‍රි කාලයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලත්, පුත්තලම දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සමහර ස්ථානවල (විශේෂයෙන් කළුතර, ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල) මි.මි.50 ට වැඩි තරමක් තද වැසි බලාපොරොත්තු විය හැක.

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බව කලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Related posts

ජවිපෙ තවමත් ස්වාධීන තීරණයක

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩ කරමින් ධාවනය කළ මෝටර් රථයට වෙඩි – 3 කට තුවාල

Mohamed Dilsad

කොරෝනා සඳහා ජාතික ක්‍රියාකාරී කමිටුව අද පස්වරුවේ රැස්වේ

Mohamed Dilsad

Leave a Comment