විදෙස්

‘චීනයේ බාලාංශ පාසලක සිදුවූ පිපිරීම අපරාධයක්’චීන පොලීසිය කියයි

(උදයම්,චීනය ) – නැගෙනහිර චීනයේ බාලාංශ පාසලක සිදුවූ පිපිරීම අපරාධයක් සේ සළකා පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඊයේ වාර්තාවූ මෙම පිපිරීමෙන් පුද්ගලයන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, 65 කට ආසන්න පිරිසක් තුවාල ලැබු බව චීන පොලීසිය ප්‍රකාශ කළේය.

පාසලේ ගේට්ටුව අසළ සිදුවූ එම පිපිරීමෙන් ළමයින්ට හෝ ගුරුවරුන්ට හානියක් සිදු නොවූ බව එම පාසල පිහිටි ෆෙන්ෂියැං ප්‍රාන්ත බලධාරීන් කියා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

කාශ්මීරයට යළි ඇඳිරි නීතිය

Mohamed Dilsad

රටවල් 33 ක පුරවැසියන්ට ලබන 08 දා සිට ඇමෙරිකා දේශ සීමා ඇරේ

Mohamed Dilsad

අරාබි මුහුදේ කුණාටු අවධානමක්

Editor O

Leave a Comment