ප්‍රමුඛ පුවත 1

හෂීස් මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ

(උදයම්,කොළඹ)   –  හෂීස් මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසිය වැඩි දුරපරීක්ෂණ පවත්වයි.

සොයාගත් හෂීස් මත්කුඩු තොගයේ වටිනාකම රුපියල් කෝටි 20ක් පමණ වේ.

සැකකරුවන් ඉඟුරු කඩේ මංසන්ධිය ආසන්නයේදීයි.

ඒ, හෂිස් මත්කුඩු කිලෝ ග්‍රෑම් 03ක් ද සමගයි.

බටහිර නාවික විධානයට අනුයුත්ක නාවිකයන් පිරිසක් සහ පොලිසිය එක්ව මෙම වැටලීම සිදු කර ඇත.

Related posts

දකුණු පළාත් ආණ්ඩුකාර ධූරය මාර්ෂල් පෙරේරාටම !

Mohamed Dilsad

දුම්රිය වැඩ වර්ජනය අත්හරී

Mohamed Dilsad

අද මධ්‍යම රාත්‍රියේ සිට පන් මිල ඉහළට

Mohamed Dilsad

Leave a Comment