සේයා පුවත

බ්‍රිතාන්‍ය මහරැජිණ හා විළියම් කුමරු විපතට පත්වූවන්ගේ සුවදුක් විමසයි

(උදයම්,එංගලන්තය)   –  පසුගියදා එංගලන්තයේ ලන්ඩන් නුවර මහල් නිවාස සංකීර්ණයක ඇතිවූ ගින්න නිසා පුද්ගලයෝ 30 දෙනෙක් මිය ගියහ.28 ක් අතුරුදන්ව ඇති නිසා සමස්ත මියගිය ගණන 58 විය හැකි බව අනුමාන කෙරේ.

විපතට පත්වූවන්ට ඉක්මණින් නිවාස ලබාදෙන ලෙස ඉල්ලා පෙරේදා(17) උද්ඝෝෂණද දියත්ව තිබුන අතර බ්‍රිතාන්‍ය මහරැජිණ හා විළියම් කුමරු ඔවුන්ගේ සුවදුක් බැලිමට ගොස් තිබුණි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/06/ELISABETH-QUEEN-01.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/06/ELISABETH-QUEEN-02.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/06/ELISABETH-QUEEN-03.jpg”][ot-caption title=”” url=””]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/06/ELISABETH-QUEEN-04.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/06/ELISABETH-QUEEN-05.jpg”]

 

 

 

Related posts

අයිස්ලන්තයේ ගිනි කඳු විධාරණය

Mohamed Dilsad

නව රුපියල් 1000 නෝට්ටුවක්

Mohamed Dilsad

New Year’s Eve: Firework displays welcome 2022

Mohamed Dilsad

Leave a Comment