ප්‍රමුඛ පුවත 1

බස් ගාස්තු සංශෝධන යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

(උදයම්,කොළඹ)  –  වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වූ යෝජනාව අද (20) දිනයේදී කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙහිදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවන්නේ නම් පමණක් බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට අවස්ථාව උදාවේ.

සියයට 10ක බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බවට බස් සංගම් ප්‍රකාශ කර ඇත.

Related posts

ශ්‍රීලනිප, පොහොට්ටුව සන්ධානගත වීම සජිත්ට බලපෑමක් නෑ – එජාප [VIDEO]

Mohamed Dilsad

රංගන ශීල්පී ගාමිණි හෙට්ටිආරච්චි දැයෙන් සමු ගනී

Mohamed Dilsad

ජනපතිගේ ප්‍රථම විදෙස් සංචාරය

Mohamed Dilsad

Leave a Comment