ප්‍රමුඛ පුවත 1

මැතිවරණ කොට්ඨාස සංඛ්‍යාව 4500 අඩු වෙයි

(උදයම්,කොළඹ)  –  නව සීමා නිර්ණයන්ට අනුව මැතිවරණ කොට්ඨාස සංඛ්‍යාව 4500 දක්වා අඩු කෙරේ.

මේ බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පළාත් පාලන ඡන්ද විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පතේ දැක්වේ.

මීට පෙර තිබූ මැතිවරණ කොට්ඨාස සංඛ්‍යාව 8000කි.

මෙම සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් ඊයේ(20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.


Related posts

මාධ්‍යවේදී උපාලි තෙන්නකොන්ට පහරදිමේ සිද්ධියේ අත්අඩංගුවට ගත් බුද්ධි නිලධාරී රිමාන්ඩ් (update)

Mohamed Dilsad

ඉකුත් ආණ්ඩුවේ කුරිරු පාලනයක් ගෙන ගිය පුද්ගලයන් නැවතත් කරලියට

Mohamed Dilsad

කොළඹ කැලිකසළ පිළියන්දල කරදියානට දමන්න අධිකරණ නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment