ප්‍රමුඛ පුවත 1

සිරුරට ගිනි ඇවිලිමෙන් පුද්ගලයෙකු මරුට

(උදයම්,නුවරඑළිය)  –  බගවන්තලාව පොලිස් වසමට අයත් ෆෙටිරසෝ වතුයායේ පදිංචි වතුකමිකරුවෙකුගේ සිරුරට ගිනි ඇවිලිමෙන් ජිවිතක‍ෂයට පත්වෙයි.

බගවන්තලාව පොලිසිය පැවසුවේ මියගොස් ඇත්තේ එම වතුයායේම පදිංචි සුබ්‍රමනියමි මර්දෙයි නැමැති වයස අවුරුදු 70වක තිදරු පියෙකු බවය.

ඊයේ පස්වරු 5.30 ට පමණ මියගිය අය සිරුරේ ගිනි ඇවිලෙමින් නිවසේ වැතිරි සිටි බව මියගිය අයගේ ලේලි විසින් බගවන්තලාව පොලිසියට පවසා තිබේ.

සිරුරට ගිනි ගත් ආකාරය පිළිබදව බගවන්තලාව පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරීක‍ෂණ ආරම්භ කර ඇත.

 

Related posts

ජගත් මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාවෙන් පොරොන්දුවක්

Mohamed Dilsad

වෛද්‍ය සෙයිගු සිහාබ්ඩීන් මොහොමඩ් සාෆි පිළිබඳ විමර්ශනයට විද්වත් කමිටුවක්

Mohamed Dilsad

විශ්වාසභංගය ගැන අවසන් තීන්දුව අද

Mohamed Dilsad

Leave a Comment