ප්‍රමුඛ පුවත 1

ඥානසාර හිමියන්ට ඇප

(උදයම්,කොළඹ)  –  කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද(21) පෙරවරුවේ බාරවූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප ලබාදීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ඒ අනුව ඒ හිමියන්ට නිකුත් කර තිබූ වරෙන්තු ආපසු කැඳවනු ලැබීය.

ඥානසාර හිමියන්ට එරෙහි නඩුව ලබන අගෝස්තු 10 වැනිදා තෙක් කල් තැබිණි.

Related posts

ගෝඨාභය කොහොමද මිනීමරුවෝ නිදොස් කොට නිදහස් කරන්නේ [VIDEO]

Mohamed Dilsad

හෙරොයින් ජාවාරම් කළ පුද්ගලයෙකුට මරණ දඩුවම .

Mohamed Dilsad

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අද රජයේ රස පරීක්ෂක හමුවට

Mohamed Dilsad

Leave a Comment