ප්‍රමුඛ පුවත 1

තමා කිසිඳු විශ්වවිද්‍යාල සිසුවෙකුට දොස් නගන්නෑ -ජනපති

(උදයම්,පොළොන්නරුව )  – දේශපාලන හස්තයන්ගේ මෙහෙයවීමෙන් සිදු කෙරෙන කුමන්ත්‍රණවලට තමා කිසිඳු විශ්වවිද්‍යාල සිසුවෙකුට දොස් නැගීමක් සිදු නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

වෛද්‍ය සිසුන්ට අසාරධාරණයක් සිදුකරමින් ඔවුන්ගේ වරප්‍රසාද අහිමි කර නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමට රජය කටයුතු කරන බවට ඇතැම් පිරිස් රටට පෙන්වීමට උත්සාහ දරන බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ඒ සඳහා විශ්වවිද්‍යාල සිසුන් නොමඟ යවමින් සිටින බව පොලොන්නරුව, ලංකාපුර මහා විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේය.

Related posts

ශ්‍රී ලංකාවේ සිතියම වසර 18 කට පසු අලුත් වෙයි

Mohamed Dilsad

තැපැල් සේවකයින් හෙට මැදියම් රැයේ ලෙඩ වෙයි

Mohamed Dilsad

අම්පාර සහ නුවර සිද්ධි වලට සම්බන්ධ පිරිස් වලට එරෙහිව නීතිමය පියවර ගන්න – ඇමති රිෂාඩ් පාර්ලිමේන්තුවේදී ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment