ක්‍රීඩා

එංගලන්ත ප්‍රාන්ත තරඟයට මහේල නොයන ලකුණු

(උදයම්,එංගලන්තය)  –   ‘එංගලන්ත ප්‍රාන්ත 20යි 20’ තරගාවලියේදී ක්‍රීඩා කිරිමට සිටි මහේල ජයවර්ධන එම තරගාවලියෙන් ඉවත් විමට තීරණය කරයි.

ඔහුට එම අවස්ථාව හිමි වුනේ එංගලන්තයේ ලැන්කෂයර් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වීමටය.

පෞද්ගලික හේතුවක් මත බව පවසමින් ඔහු එම තරඟයෙන් ඉවත්ව තිබේ.

මෙම තරගාවලියේදී දේශීය ක්‍රීඩකයකු වශයෙන් ක්‍රීඩා කිරීමේ අවස්ථාව මහේලට හිමිව තිබුණි.

ඊට හේතුව වන්නේ මහේල ජයවර්ධනගේ බිරිඳ ඩෙන්මාර්ක සම්භවයකින් යුතු කාන්තාවක් වීම බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි.

Related posts

බංග්ලාදේශ – ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟාවලිය යළිත් කල් යයි

Mohamed Dilsad

පාකිස්ථානයට එරෙහි තරගයෙන් ඉන්දියාව කඩුලු 05ක ජයක් 

Mohamed Dilsad

අමතක නොවන ටෙස්ට් තරඟය ගැන කුසල් ජනිත් කියන කතාව

Mohamed Dilsad

Leave a Comment